ශ්‍රීලනිප මූලස්ථානයේ හදිසි රැස්වීමක්

0
294

වරාය , විදුලිය , ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිත පිරිසක් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට රැස් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here