ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ප්‍රතික්ෂේප කරන්න – විදෙස් ඇමති ඉල්ලයි

0
689

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය අමතා ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන කිසියම් හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here