පුවත් ශ්‍රී ලංකාවට හොඳ මට්ටමේ පරාජයක්! By ciawpdev - July 19, 2021 0 308 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවති පළමු එක්දින තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් විය.එහිදී නවක ක්‍රීඩක කරුණාරත්නගේ දක්ෂතා කැපී පෙනීම විශේෂ කරුණකි.