Monday, December 23, 2024

ශ්‍රී ලංකාවෙන් භාගයක්ම පූර්ණ එන්නත්කරණය අවසන්

මෙරට මුළු ජනගහනයෙන් 50%කට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී එනම් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙරට මුළු ජනගහනය 21919413ක් වන අතර ඉන් මේ වනවි‍ට 10672627ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles