Sunday, November 17, 2024

ශ්‍රී ලංකාවෙි යුක්රේන තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට පියවර ගැනේ

මෙරට තුළ යුක්‍රේනයේ තනාපති කාර්යාලයක් තාවකාලිකව ආරම්භ කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍යංශ ලේකම් අචාර්ය එස්.හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ මේ වන විට රුසියාව හා යුක්රේනය අතර මතුව ඇති අර්බුදකාරි වාතාවරණය හමුවේයි.

දැනට මතුව ඇති අර්බුදකාරි වාතාවරණය හමුවේ මෙම පියවර ගන්නා බවයි හෙට්ටිආරච්චි මහතා පැවසුවෙි.

මෙරට රැඳි සිටින යුක්‍රේන ජාතකයින්ගේ වීසා ගැටලුව ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාවටත් යුක්‍රේන තානාපති කාර්යාලයක්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles