ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබෙයි

0
331

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර බංග්ලාදේශ මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර තිබෙනවා.

චීන සංවර්ධන බැංකුවෙන් තවත් අමරිකානු ඩොලර් මිලියන 300 ක් ලැබීමට නියමිතයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here