Saturday, September 21, 2024

ශ්‍රී ලංකාවේ දූෂණය වැඩිවෙයි

2015 වසරට සාපෙක්ෂව 2016 වසරේදී ශ්‍රී ලංකාාවේ දූෂණය ඉහළ ගොස් තිබෙන බව ලෝක දූෂණ දර්ශකය ඉදිරිපත් කරමින් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කරයි.

2015 වසරේදී ලෝක දූෂණ දර්ශකයේදී රටවල් 168ක් අතරින් ශ්‍රී ලංකාවට 83 වැනි ස්ථානය හිමිව තිබුණි. නමුත් 2016 වසරේදී රටවල් රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකවට හිමිව ඇත්තේ 95 වැනි ස්ථානනයි.

2014 වසරේදී රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකාවට 85 වැනි ස්ථානය හිමිව තිබුණි. රාජ්‍ය බලය පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් යොදා ගැනිම මෙම දර්ශකය හරහා ගණනය කරනු ලබයි.

ලෝකයේ දූෂණයෙන් තොර රටවල් ලෙස ඩෙන්මාර්කය හා නවසීලන්තය පෙරමුණ ගෙන තිබේ. ලෝකයේ දූෂිතම රට බවට සෝමාලියාව පත්ව තිබේ.

2016 දර්ශකයේදි ශ්‍රී ලංකාවට හිමි තැන

image_1485330333-785c5af6e6

2015 දර්ශකයේදී ශ්‍රී ලංකාවට හිමිතැන

1 copy

ලෝකයේ දූෂණයෙන් තොර රටවල්

4 copy 5

ලෝකයේ දූෂණය අධික රටවල්

6

– See more at: http://www.ada.lk/article/208041/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92#sthash.MTQI8GGe.dpuf

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles