ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සිකුරාදා සමරයි

0
584

අද (12) නව චන්ද්‍රයා දර්ශනය නොවූ බැවින් එළඹෙන සිකුරාදා (14) ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here