ශ්‍රී ලංකාව තුල වාහන එකලස් කිරීමට අවසර

0
336

ශ්‍රී ලංකාව තුල වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here