පුවත් ශ්‍රී ලංකාව නිදහස ලබා අදට වසර 49යි…! By ciawpdev - May 22, 2021 0 477 FacebookTwitterPinterestWhatsApp 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිදී ශ්‍රීලංකාව පළමු වරට ජනරජයක් වන්නේ 1972 මැයි 22 වැනිදාය. එදින ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් බ්‍රිතාන්‍ය මැදිහත් වීමෙන් නිදහස් විය. එවකට මෙරට බලය හොබවන ලද්දේ ලොව ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.