ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ 300/9 – අවිශ්ක 118 යි

0
295

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 300 ක් රැස්කලා.

අවිෂ්ක ප්‍රනාන්දු 118 යි. චරිත් අකලංක 72 ක් ද ධනංජය ද සිල්වා 44 ක් ද ලබාගත්තා.

කේෂව් මහරාජ් ළකුණු 30 කට කඩුලු 02 ක් බිඳ හෙලුවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here