Sunday, December 22, 2024

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එකඟතාවයකට

බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සිය කැමැත්ත පළකර තිබේ. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන මාරිස්⁣ පේන් මහත්මිය අතර සාකච්ඡාවක් නිව්යෝර්ක් අගනුවරදී පවත්වා තිබේ. මෙහිදී පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles