ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
බියගම ආසනයට නව සම සංවිධායකවරයෙක්

0
698

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභිනව බියගම ආසනයේ සම සංවිධායක ලෙස ප්‍රකට වෘත්තිකයෙකු එක්සිත් හපන්ගම මහතා, ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර ඇත.

එක්සිත් හපන්ගම මහතා, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකු වන ඩේවිඩ් හපන්ගම මහතාගේ මුණුපුරා වන අතර හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් හපන්ගම මැතිතුමාගේ පුත්‍රයාය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා මැලේසියාවේ, ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් උපාධි කිහිපයක් හදාරා ඇත.

තවද landmark සමුහ ව්‍යාපාරයේ සභාපති වන අතර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් වසර ගණනාවක් මුළුල්ලේ කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here