ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ගනු ලබන තීරණ නිසා දේශපාලන පීඩනයක්

0
590

සිය පක්ෂය ඉදිරියේදී ගනු ලබන දේශපාලන තීරණ සෑම ක්ෂේත්‍රයකම දේශපාලන පීඩනයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් මහතා මහනුවරදී අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

මේ වන විට රටේ සෑම ක්ෂේත්‍රයකම ජනතාව පීඩාවට පත්ව ඇති බවද රෝහණ ලක්ෂ්මන් මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here