ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පෙරමුණකට සූදානම්

0
371

නැවත වරක් දේශපාලන පෙරමුණකට මහගෙදර වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊයේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කලේ නිදහස් පක්ෂය නායකයින් බිහි කිරීමේදී කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here