ඊයේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පාකිස්තානයට එරහිව තියුණු ජයක් ලැබීමෙන් පසු බුකියේ එක්තරා ගිනුමක පලවූ සටහනක් පිළිබඳව හැමෝම කතා වෙන්න ගත්තේ එහි සඳහන්ව තිබු සටහන නිසාවෙනි, එහි මෙසේ සඳහන් විය
” දිනේෂ් චන්දිමාල් පුතා පකිස්තාන සංචාරයට යන්න පළමුව පැමිණ මාගෙන් ආශිර්වාද ගත් මොහොත බොහොම අසීරැ අඩියට වැටී තිබුණ අපේ කණ්ඩායම ට නායකත්වය බාරදුන් මොහොතේ පැමිණ මාගෙන් ආශිර්වාද ගෙන නික්මුණේ. අදින් පසු ලාංකේය ක්රිකට් ක්රීඩාවට ස්වර්ණමය යුගය මම උදාකර දෙන්නෙමි. මාගේ විශේෂ ස්තූතිය දයාසිරි ජයසේකර ඇමතිතුමාටත් ඈශ්ලි ද සිල්වා මැතිතුමාටත් පිරිනමමි. මොකද මේ දරැවො මගෙ ළඟට යොමු කිරීමට පෙළඹවූ නිසා. ”
මෙයට උපහාසාත්මක පලවූ පෝස්ට් කිහිපයක් පහතින්