ශ්‍රී ලංකා පොලීසිය ඥානා මෑණියන්ගේ ආරක්ෂාව පිණිස අනුරාධපුරයට….

0
1241

අනුරාධපුර, ඉසුරුපුර පිහිටා ඇති ඥානා මෑණියෝ නමින් ප්‍රසිද්ධ ගුප්ත විද්‍යා හා මන්ත්‍ර ශාස්ත්‍ර කටයුතු වල නිරතවන තැනැත්තියගේ නිවෙස මේ වන විට පොලීසිය විසින් සහමුලින්ම ආවරණය කර ඇත.

කිසිමාකාරයක ප්‍රභූවරෙක් හෝ වෙනත් වැදගත් පුද්ගලයෙකු ලෙස සළකුණු වී නැති කාන්තාවක් වෙනුවෙන් පොලීසිය හා කැරලි මර්දන ඒකක අනුරාධපුරය වෙත යන්නේ යුදහමුදාපතිවරයා සහ ජනාධිපතිවරයාගේ අනුදැනුම පිට මත දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේ වන විට පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග දහස් ගණනක ජනතාවක් එම ස්තානය වෙත ගමන් කරමින් සිටින අතර එහිදී පොලීසිය බාධා පමුණුවමින් සිටින බවද වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here