ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති සොනාල ගුණවර්ධන

0
332

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

ඔහු මීට පෙර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here