කොළඹ 7, ටොරින්ටන් චතුරස්‍රයේ පිහිටි ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාව පිහිටා ඇත්තේ හෙක්ටයාර් 3.37 ක ඉඩමක පිහිටා ඇත. එම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය මෙතෙක් පවරා තිබුණේ නැත.
එම ඉඩම රූපවාහිනී සංස්ථාවට පැවරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු සියලු පාර්ශ්ව එකඟ වී ඇත. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.