පුවත් ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය By ciawpdev - October 7, 2021 0 267 FacebookTwitterPinterestWhatsApp ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීමට ජනමාධ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ආයතනය ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය යනුවෙන් හැඳින්වීමට නියමිතයි.