ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක අවසන් එක්දින තරගය අද පල්ලෙකැලේදී

0
301

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරඟය අද (21) පැවැත්වෙනවා.

තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රී 2.30 ට ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් 02 ම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන ඇති බැවින් අද තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here