පුවත් ශ්‍රී.ල.නි.ප නව ගමනකට සැරසේ By ciawpdev - October 18, 2021 0 264 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් නව සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.