Tuesday, September 24, 2024

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිවරයාට නියමයක්

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 8 දෙනෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියමයක් කර තිබේ. ඒ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමතිවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 8 දෙනා සම්බන්ධයෙනි. එම සිරකරුවන් 8දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන්නැයි නීතිපතිවරයාට මෙලෙස නියම කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles