ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්

0
798

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here