ශ්‍රේෂ්ඨාධිකරණය පොඩි ලැසී හමුවීමට නීතීඥයන්ට අවසර ලබා දෙයි

0
281

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නොහොත් ජනිත් මධුසංක නමැත්තා මුණගැසීමට ඔහුගේ නීතීඥයන්ට ඊයේ (09)ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

පොඩි ලැසී ගේ නීතීඥයන් ගොනු කර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෘර්දු ප්‍රනාන්දු, ගාමිණි අබේසේකර සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here