ශාන්තිකර්මයක් අස්සේ කතකට කැත වැඩක් කරන්න ගිය කපුවා කපෝති

0
301

හලාවත මාදම්පේ පොලිස් වසමට අයත් සෙම්බුකට්ටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්තිකර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට කටයුතු කළ බව කියන කපුවෙකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් කපුවා එම ප‍්‍රදේශයේ තම හිතවතකුගේ නිවසක මෙම දේවාලය පවත්වාගෙන යන අතර සිද්ධියට මුහුණ දුන් කාන්තාව ශාන්තිකර්මයක් සිදුකිරීමට ඇගේ මව සමග එම දේවාලයට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here