ශ්‍රී ලංකාවේ තල් රා කර්මාන්තය විශාල වශයෙන් වර්ධනය වී ඇති බව බ්‍රිතාන්‍ය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ රා ආශ්රිත නිෂ්පාදන මේ වනවිට බ්‍රිතාන්‍යය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් ගණනාවකට අපනයනය කරමින් ඇතැයිද ඔවුන් වාර්තා කරයි.
මේ හේතුවෙන් පෙර දී සුළු ආදායමක් ලබා ගත් උතුරු පළාතේ තල් රා මදින්නන් ගේ ආදායම දැන් ඉහළ ගොස් සැපවත් ජීවිතයක් ගත කරමින් සිටින බව වාර්තා වේ දැක්වෙයි.
සම්පූර්ණ වාර්තා මෙතනින්,