ෂැංග්‍රීලාහි සාදයක්??

0
1390

ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පියෙක් විසින් පවත්වනු ලබන උපන්දින සැමරුමක් කොළඹ ෂැංග්‍රීලා රෙසිඩන්සීස් හි පැවැත්වෙන බවට CIA වෙත වාර්තා විය. සීමිත ආරාධිත පිරිසක් සහභාගී වන මෙම උත්සවය සඳහා රූ රැජනක්, ප්‍රකට කලා පවුලක දියණියක්, සජබ යේ ප්‍රා.ස මන්ත්‍රිවරියක් ඇතුළු පිරිසක් ඊට එක්වන බවට තොරතුරු ලැබී ඇත.

කෙසේ නමුත් VIP සාද සඳහා කොවිඩ්19 නිරෝධායන නීති වලංගු නොවන බව බලධාරීන් විශ්වාස කරනවා විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here