සංචරණ සීමා කැඩූ අය අත්අඩංගුවට..

0
349

දිවයින පුරා ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා රථවාහන හා පුද්ගලයින් පරීක්ෂාවට භාජනය කරන අයුරු අද දැකගත හැකිවිය.

ගම්පහ නගරයට පිවිසෙන සියළුම මාර්ග වල සියළුම රථවාහන හා පුද්ගලයින් පරීක්ෂාවට ලක්කිරීමට පොලිසිය කටයුතු කරන අයුරු අප වාර්තාකරුවන් වාර්තා කරනු ලැබුවා.

ඊයේ සවස් වරුවේ බස්නාහිර පළාතේ කළ සෝදිසි මෙහෙයුම් වලදී නිකරුණේ ධාවනය වූ වාහන 39ක් අත්අඩංගුවට ගෙන ඇති බව නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ස‍ඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here