සංචාරකයන්ට ඇවිදින්න තහනමක් නෑ…!

0
508

දිවයිනට පැමිණ සිටින සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේද යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ පවසනවා.

නමුත් ප්‍රවාහන සේවා, විනෝද ස්ථාන, නැරඹුම් ප්‍රදේශ පවා වසා දමා ඇති සමයෙක සංචාරකයන් කුමක් කරන්නට සංචාරය කරන්නේද යන්න ගැටලු සහගතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here