සංචාරක ක්ෂේත්‍රයේන් ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක්.

0
424

මේ වසරේ එනම්, 2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය හරහා ඔක්තෝබර් මාසයේදී උපයා ඇති ආදායම ඩොලර් මිලියන 75.6ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here