සංචාරක ණය පමා සහන කාලය දිගු කෙරේ

0
298

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් පීඩාවට ලක් වූ මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදායින් ඉකුත්වීමට නියමිත ව තිබූ එම කාලසීමාව ලබන වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here