සංචිත වලින් ණය ගෙවීම රටෙි ආර්ථිකයට අහිතකරයි

0
343

වෙරිටේ රිසර්ච් ආයතනයේ ප්‍රධානී ආර්ථික විශ්ලේශක ආචාර්ය නිශාන් ද මෙල් පවසන්නේ පවතින විදේශ ණය ප්‍රතිව්‍යුවහ ගතකර ගැනීමකට ආණ්ඩුව වහා යොමු විය යුතු බවයි. 

පවතින විදේශ සංචිත මගින් ණය ගෙවීමට ආණ්ඩුව තීරණය කළ හොත් එය රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here