සජබයේ විරෝධතාවය හේතුවෙන් කොල්ලුපිටිය මංසන්ධියේ රථවාහන තදබදයක්,ගාලුපාරත් අවහිර වෙයි

0
558

සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් අවහිර වී තිබේ.

විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

“මේ සාපය දැන් ඇති” යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් අද (16) සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here