සජබය අත්පත්‍රිකා බෙදමින් මහපාරේ

0
294

ETF සහ EPF අරමුදලට 25% ක අධිභාර බද්දක් පැනවිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවෙිගය කොළඹ කොටුව දුමිරියපොල සහ කොම්පඤ්ඤවීදිය දුමිරියපොල අසලදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ(09)  පවත්වා තිබේ.

ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව අත්පත්‍රිකා බෙදා හැරීමක් එහිදී සිදු කර ඇත.

”ඔබෙත් මගෙත් අයිතිය (ETF සහ EPF) ආණ්ඩුව හොරාකයි” යන තේමාවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ, මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව කිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here