පුවත් සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් By ciawpdev - December 20, 2021 0 286 FacebookTwitterPinterestWhatsApp නැවත පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කළ පසු, හැකිනම් කෝප් සහ කෝපා කමිටුවල සභාපතිත්වය එම තනතුරු දැරූ අයටම නැවත ලබාදෙන්නැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කරනවා. මුල්කිරිගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.