සජිත් චීන තානාපති හමුවේ

0
306

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ද මෙරට මුහුණ දී සිටින වත්මන් ණය අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ත් මෙහිදී විපක්ෂ නායකවරයා ඉල්ලීමක් සිදු කර ඇති බව සඳහන්.

දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here