සජිත් මේ රට හරි දිශාවට රැගෙන යයි – නාගා

0
339

මහජන ව්‍යවස්ථාවක් ඔස්සේ සමාජ විප්ලවයක් ඇති කරන බව සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි. එදා සජිත් ප්‍රේමදාස පාවිච්චි කර මේ රට නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමට තිබූ බව ඔහු අවධාරණය කරයි. එහෙත් එම අවස්ථාව විනාශ කළ බවට නාගානන්ද චෝදනා කරයි. අද වුවත් සජිත් ප්‍රේමදාස ඒ වෙත මෙහෙයවිය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

එහෙත් එම අවස්ථාව විනාශ කළ බවට නාගානන්ද චෝදනා කරයි. අද වුවත් සජිත් ප්‍රේමදාස ඒ වෙත මෙහෙයවිය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

ඉදිරි මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ පරාජය වී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනු ඇති බවට නාගානන්ද අනාවැකි පළ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකාලට ද 2%ක් විතර ඡන්ද ලැබෙනු ඇතැයි නාගානන්ද කොඩිතුවක්කු ප්‍රකාශ කරයි.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here