පුවත් සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු සහ තිරිඟු ආනයනය කිරීමට තීරණය කරයි By ciawpdev - December 14, 2021 0 325 FacebookTwitterPinterestWhatsApp සත්ව ආහාර නිෂ්පාදනයට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 40,000ක් සහ තිරිඟු මෙට්‍රික් ටොන් 200,000ක් ආනයනය කිරීමට මුදල් අමාත්‍යවරයා අවසර දුන් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේය.