සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කරන්න යයි ; කුකුළු මස් හා බිත්තර මිලත් බස්සයි

0
417

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කිරීමට පියවර ගෙන ගෙන තිබෙන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් සඳහන් කර සිටිනවා.

මෙම ආනයනයන්ට අවසර ලබා දීමත් සමගම බිත්තරයක් රුපියල් 2 කින් හා කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ව්‍යාපාරිකයින් එකඟතාව පළ කර ඇති බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here