සත්වෝද්‍යාන ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට!

0
366

සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ අරමුණ සහිතව මහා භාණ්ඩාගාරය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් මෙම ගාස්තු සංශෝධනය සිදුව ඇත්තේ 2017 වසරෙන් පසු බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස සංශෝධනය කර ඇති ගාස්තු පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here