දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඊයේ සිට සතියට දින 03 ක් නරඹන්නන් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබේ. මෙම කටයුත්ත නිල වශයෙන් ඊයේ අරම්භ වුයේ විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ, අනුව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දින 03 පස්වරු 7.00 සිට රාත්‍රි 10.00 දක්වා නරඹන්නන් සඳහා විවෘතව තැබෙනු ඇති.