පුවත් සති අන්තයේ සංචරණ සීමා නෑ! By ciawpdev - June 25, 2021 0 363 FacebookTwitterPinterestWhatsApp ජනතාව වගකීමෙන් සහ කල්පනාකාරීව හැසිරිය යුතු බවත්, පළාත් අතර ගමනාගමනය තවමත් තහනම් බවත්, සති අන්තයේදී අනවශ්‍ය ලෙස සීමා ඉක්මවා නැවත අනතුරක් වන ආකාරයෙන් නොහැසිරෙන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.