Thursday, January 23, 2025

සතුන්ට දෙන බෙහෙතකින් කොවිඩ් අඩපණ කිරීමේ හැකියාවක්

සතුන්ගේ පණු හා පරපෝෂිත රෝග සඳහා ලබාදෙන අයිවර්මෙක්ටීන් (Ivermectin) ඖෂධයට කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාවක් තිබෙන බව පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ රටවල් රැසක කොවිඩ් රෝගීන්ට මෙය ලබාදෙන බවත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්ව තිබෙන බවත්ය.

මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ඖෂධය මඟින් සතුන්ගේ ශ්වසන පද්ධතියේ හටගන්නා වෛරස් සඳහා කෙතරම් බලපෑමක් එල්ල කළ හැකිද යන්න සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි.(colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles