සතුන් සමඟ පෙම් කරමු! – සතුන්වත්තෙන් ඇරැයුම්…..

0
654

‘සතුන් සමග සෙනෙහසින්’ තේමාව පෙරදැරිව සතියක කාලයක් පුරා දෙහිවල සතුන්වත්තේ සතුන් සමග සෙනෙහසින් යුතුව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

නිරන්තර සාමාජිකයින්ට කාඩ්පත් පිරිනැමීම, සතුන් සමග ඡායාරූප ගැනීම, සතුන්ට ආහාර දීම ඇතුළු වැඩ පිළිවෙල රාශියක් මේ ඔස්සේ අද දිනයේ සිට (11) ක්‍රියාත්මකයි.

වැඩිවිස්තර පහත ලිපියෙන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here