සදහිරු සෑයට මං විරුද්ධ වුණා..කුඩා ස්ථූපයක් හදන්න මම කිවිවෙ, මගේ අත්සන ගත්තේ බලෙන් – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

0
509

පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

එම ස්ථානයේ ස්ථූපයක් ඉදි නොකරන ලෙස තමන් පැවසූ බවත් මීට වඩා කුඩා ස්ථූපයක් හදන්නැයි පසු ව පැවසූ ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here