පුවත් සදුදා සිටි ඩිජිටල් වෙන්න යන කොළඹ නඩු By ciawpdev - September 25, 2021 0 289 FacebookTwitterPinterestWhatsApp කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු ලබන සදුදා (27) දිනයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන බව කොළඹ නීතීඥ සංගමය සඳහන් කර තිබෙනවා. කොළඹ නීතීඥ සංගමයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ දායකත්වයෙන් වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.