සනත්ට ක්‍රිකට් තහනමක්…

0
352
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, හිටපු දත්ත විශ්ලේෂකවරයෙකු වූ සනත් ජයසුන්දර මහතාට වසර 07ක ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් පනවනු ලැබ තිබේ.

ඒ, ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන පනත උල්ලංඝණය කර ඇති බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් සනාථ කිරීමත් සමගිනි.

එම තහනම 2019 වසරේ මැයි 11 වැනිදා සිට බලපැවැත්වෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here