සන්තුෂ්ට හා උමාරියාට කොරෝනා

0
421

BnS සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here