සන්ෂයින් සුද්දා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු හරක් කටාගේ ගෝලයෙක් අත්අඩංගුවට

0
333

‘සන්ෂයින් සුද්දා’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අපරාධ කල්ලි සාමාජික ‘හරක් කටා’ගේ ප්‍රධාන ම ගෝලයා වූ, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ කොග්ගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here